Internet බාවිතා කරන අපට නැතිවම බැරි දෙයක් තමයි skype. නමුත් internet speed එක ටිකක් අඩු කොම්පියුටර් එකකට ඔබ skype install කරන්න ගියානම් තේරේවි එක කොච්චර අමාරුද කියලා.
ඉස්සර නම් ඔය ප්‍රශ්ණය තිබුනෙ නෑ. මොකද offline install කරන්න පුළුවන් setup file එක skype site එකේ තිබ්බ නිසා. දැං එක නෑ. මේක මට අහම්බෙන් හම්බවුනේ අළුත්ම version එක. ඉතිං ඔයාලත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න.
Download